වාර සටහන් 2023 වර්ෂය
2023 වර්ෂය සඳහා වාර සටහන් ලබා ගැනීමට
වට්ස්ඇප්(WhatsApp) පණිවිඩයක් TN2023 හිස්තැනක් විෂය(SUBJECT) අවශ්‍ය ශ්‍රේණි සඳහන් කර
075-6025373 අංකයට යොමු කරන්න.
මෙහි දක්වා ඇත්තේ ප්‍රධාන විෂයන් පමණි. අතිරේක විෂයන් කිහිපයක් හැර අනෙකුත් විෂයන් ඉදිරි දින දෙක තුලදී නිකුත් කරනු ලැබේ.
උදා:
TN2023 Mathematics 6,7,8,9,10,11
2023 වර්ෂය සඳහා පිළියෙළ වී ඇති වාර සටහන් වල ආකෘතිය විෂයන් අනුව පහතින් බලා ගත හැක.ඒ අනුව වාර සටහන් ඔබට අවශ්‍ය නම් එක් විෂයක් සඳහා
ශ්‍රේණි 1 ක් 2 ක් හෝ 3 ක් සඳහා රු.300ක මුදලකුත්
ශ්‍රේණි 4 ක් 5 ක් හෝ 6 ක් සඳහා රු.500ක මුදලකුත්
තැන්පත් කර වට්ස්ඇප් මගින් දැනුම් දිය යුතුය.පවතින කාර්යබහුලත්වය නිසා දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න.
සිංහල භාෂාව (Sinhala Language)
ගණිතය (Mathematics)
ඉංග්‍රීසි (English Language)
ඉතිහාසය (History)
බුද්ධ ධර්මය (Budhism)
විද්‍යාව (Science)
0 Comments